Skip to content
Facebook Instagram YouTube
වන අරණ
  • මුල් පිටුව
  • අපි ගැන
  • වන අරණExpand
    • අරිසිම්ලේ වන සෙනසුන
    • ශාන්ති විහාරය
    • යාන් ඔය රජමහා විහාරය​
    • දිවුලපිටිය වන සෙනසුන​
    • සච්චගවෙසී පබ්බත වන සෙනසුන​
    • දෙබරගල වන සෙනසුන​
    • බඹරගල වන සෙනසුන
    • සමුද්‍රගිරි වන සෙනසෙන
    • සංඛමලය වන සෙනසුන
  • වැඩසටහන්
  • සම්බන්ධ වන්න
ප්‍රත්‍යාධාර
වන අරණ

අප ගැන

මුල් පිටුව / අප ගැන

ආරම්භය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත අරිසිමල ආරණ්‍ය සේනාසනය යුධ සමය හමාර වීමත් සමග සසුන් කෙත සරු කිරීම පෙර දැරි කර පුංචි මැටි කුටියකින් ආරම්භ කිරීමට යෙදුනී. බොහෝ දුක් ගැට‍ළු තර්ජන ගර්ජන හා ජීවිත අනතුරු හා අවදානම මධ්‍යයේ ශාසනික කටයුතු ඉෂ්ඨසිද්ද කරගන්නට වීය.
බොහෝ අවස්ථාවල භික්ෂූන් දානය නොමැතිව ගිලන්පස ටිකකින් සැහීමට පත් වෙමින් අලි, කොටි, වලසුන් වැනි සත්තු සිව්පාවන්ගෙන් සමන්විත මහ වන ළැහැබෙ අන්තවාදි කල්ලි කණ්ඩායම් මැද පියවරෙන් පියවර ඉදිරියට පියමන් කරන්නට පුළුවන් ශක්තියකින් සමන්විත වූ හෙයින් අද වන විට ආරණ්‍ය සේනාසන 24 ක සුපේෂල ශික්‍ෂාකාමී ගුණ ගරුක භික්ෂු පරපුරක් මෙම පළාත තුල ගොඩනගන්නට විය. මෙහි දී ශාසනික, ජාතික මෙහෙවර උදෙසා මූලිකත්වය ගෙන කටයුතු කිරීම අපගේ ඒකායන පරමාර්ථය බව මෙසේ මෙසේ සිහිපත් කර දෙන්නෙමු.

සාමනේර වහසේලා සදහා පාලි පංති පවත්වන ආවස්ථාවක් (1)

සාමණේර වහන්සේලා සඳහා අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම

සප්තනාග සෙනසුනෙහි නාග පිලිමයක් (1)

සප්තනාග සෙනසුනෙහි නාග පිළිමයක්

රුක් රෝපණ වැඩසටහන 2022 (1)

රුක් රෝපණ වැඩසටහන 2022

බුද්ධරාජ පූරාවිද්_යා ස්ථානය සංචාරය (1)

බුද්ධරාජ පුරා විද්‍යා ස්ථානය සංචාරය

පූජා භූමි සන්නස්පත්_රරයක් ලබාදෙන අවස්ථාවක් (1)

පුජා භූමි සන්නස්පත්‍රයක් ලබා දෙන අවස්ථාවක්

තපස්සුබල්ලුක මහා සැයෙහි වැඩකටයුතු (1)

තපස්සුභල්ලුක මහා සෑයේ වැඩ කටයුතු

wana arana 8 (2)
RUK ROOPANA WAASATAHANA
wana arana 10
  • මුල් පිටුව
  • අපි ගැන
  • වන අරණ
    • අරිසිම්ලේ වන සෙනසුන
    • ශාන්ති විහාරය
    • යාන් ඔය රජමහා විහාරය​
    • දිවුලපිටිය වන සෙනසුන​
    • සච්චගවෙසී පබ්බත වන සෙනසුන​
    • දෙබරගල වන සෙනසුන​
    • බඹරගල වන සෙනසුන
    • සමුද්‍රගිරි වන සෙනසෙන
    • සංඛමලය වන සෙනසුන
  • වැඩසටහන්
  • සම්බන්ධ වන්න
December 2023
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Sep    

අරිසිමල වන සෙනසුන් සංචිතය

ත්‍රිකුණාමල දිස්ත්‍රිකයට පැමිනෙණ ඔබ සැමට වැද පුදා, දැක බලා ගැනීම සදහා අප ආරණ්‍ය සේනාසනයේ වන සෙනසුන් මේ වන විට භාවනායෝගීව වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 50ස් නමකට වැඩි පිරිසක් වැඩ වසන බව කීමට කැමැත්තෙමු.

© 2023 වන අරණ - Powered by - Dinusha Pathum

අපව සම්බන්ද කර ැනීමට

  • මුල් පිටුව
  • අපි ගැන
  • වන අරණ
    • අරිසිම්ලේ වන සෙනසුන
    • ශාන්ති විහාරය
    • යාන් ඔය රජමහා විහාරය​
    • දිවුලපිටිය වන සෙනසුන​
    • සච්චගවෙසී පබ්බත වන සෙනසුන​
    • දෙබරගල වන සෙනසුන​
    • බඹරගල වන සෙනසුන
    • සමුද්‍රගිරි වන සෙනසෙන
    • සංඛමලය වන සෙනසුන
  • වැඩසටහන්
  • සම්බන්ධ වන්න