නැගෙනහිර ඓතිහාසික කොට්ටියාරම් පත්තු පිංබිමෙහි, උතුම් මහ රහතුන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්, තපස්සුභල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ජීවමාන කේෂ ධාතූන් වහන්සේලා වඩමවා ලක්දිවට ගොඩබට අසිරිමත් වෙරළ තීරයෙහි, ඓතිහාසික ආසිරිකන්ද පුරාණ රාජමහා විහාරය හෙවත් අරිසිමල වන සෙනසුන් සංචිත මූලස්ථානයේ ගරු අනුසාසනික පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියන්ගේ වැඩම වීමත් සමග නැගෙනහිර පළාතේ වැළලි තිබු බෞද්ධ උරුමය මෙන්ම බෞද්ධ ඵෛතිහාසිකත්වය යලි පුබුදුවා ලීමේ අරමුණින් නොයෙකුත් ගැහැට විදිමින් දුක් කම් කටලු මද්‍යයේ මහත් ශාසනික හා සමාජිය මෙහෙවරක් සිදුකරනු ලබන්නේ මෙන්ම සෙසු සේනාසනයන්හි සම්බන්දි කරන කටයුතු හා මෙහෙය වීම් කටයුතු සිදුකරනු ලබන්නේ මෙම සංචිතය මගිනි .
අපව සම්බන්ද කර ැනීමට