සංඛමලය වන සෙනසුන
පිහිටිම
පුල්මුඩෙ සිට මුලතිවු දෙසට ගියවිට හමුවන තෙන්නමරන්වාඩිය නම් දෙමල ගම්මානය මායිම්ව 3න් පැත්තකින් කොකිලායි කලපුවේන් වටවූ කූඩා ගොඩබිම් මාර්ගයකින් පමණක් යා හැකි කදුගැටය පිහිටා ඇත. අලි-වලසුන්ගෙන් ගහන ඝන වනයකින් යුත් මෙම ස්ථානයට ලගා වීමට පහසුම ක්‍රමය වන්නෙ කලපුව හරහා බොට්ටුවකින්ය

පුරා විද්‍යාත්මක පසුබිම