වැඩසටහන්
මුල් පිටුව / වැඩසටහන්
සමාජීය හා අධ්‍යාත්මික වැඩසටහන්
පූජ්‍ය පණාමූරෙ තිලකවංශ නායක ස්ථිවරයානන්ගෙ නායකත්වය යටතෙ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙපලාතෙ ස්මාජිය හා ආධ්‍යාත්මික වශයෙන් බොහො මෙහෙවරක් කරමින් පවති. බොදු සංස්කෘතිය විනාශ වීම වලකාලමින් ආධ්‍යාත්මික වශයෙන් දියුණු සමාජයක් ගොඩ නැගිමට අපි මහත් වෙහෙසක් දරන්නෙමු. පූරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ස්ථාන ආරක්ශාකරග්නිමින් ඒ වටා සංචාරක වශයෙන් පිබිදිමක් ඇති කිරිම සදහාද වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි.

සමාජීය වැඩසටහන්
සමාජිය කටයුතු වශයෙන් මෙහි ඇති අලංකාර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනිම අපිට ඇති ප්‍රධාන කාර්යයකි. සංස්කෘතික උරුමය ගිලිහෙන්නට නොදි පවත්වාගෙන යෑම සහා උතුරු නැගෙනහිර පළාතේ බොදු උරුමය සුරැකිම මෙන්ම, ථේරවාදි බුදු දහම ලොකය පුරා ප්‍රචලිත කිරිමෙ අරමුණක් වශයෙන් සංචාරක ක්ෂේත්රය දියුණු කිරිමද, මිනිසාට මෙන්ම සියලු සත්වයින්ටද පරිසරයෙ ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක්ද සකස් කරන්නෙමු.


සීමා සම්මතය


බෝධී රෝපණය කිරීමේ පිංකම


බුරුම සංචාරය


පුරා විද්‍යා ස්ථාන ගවේෂණය


ධාතු තැන්පත් කිරීමේ පිංකම


දානමය පිංකම


තපස්සු බල්ලුක සෑය ඉදිකිරිම


කඨින පිංකම


උපසම්පදා පත්‍ර ප්රදානය
අධ්‍යාත්මික වැඩසටහන්
ලොව ඇති ස්ථිර වූ එකම සතුට සියලු දුකෙන් නිදහස් විමයි. ඒ උදෙසා ක්‍රමවත් රටාවක් පවත්වාගෙන යනු ලබයි.
- උදෑසන 4.00 අවදිවිම.
- උදෑසන 4.30-6.00 බුද්ධ
- වන්දනාව සහා භාවනාව.
- උදෑසන 6.00 උදෑසන ගිලන්පස
- උදෑසන 6.00-7.00 විහාර වත (විහාර සුද්‍ර පවිත්‍ර කිරිම/ඇමදිමෙ කටයුතු)දහවල්
- දානය තෙක් භාවනා කටයුතු
- දහවල් දානය
- ආචාර්යයන් වහ්න්සෙගෙ අනුශාසනාව
- විශේෂ ධර්ම අධ්‍යන කටයුතු
- සවස 4.30 පොදු වත
- සවස 6.00 බුද්ධ වන්දනාව
- ආචාර්ය්ය වහන්සේගෙ දෙශනාව
- භික්ශුන් වහන්සේලාගේ භාවනා ආදි කටයුතු,
සිදු කිරිමට අවශ්‍ය කටුතු සම්පාදනය කරන අතරම සතරදිගින් වඩින මහා සංඝරත්නයට සිය ආධ්‍යාත්මික කටයුතු අවහිර බාධක වලින් තොරව අවශ්‍ය පහසුකම්ද අපි මෙහි සලසා සිටිමු



පිණ්ඩපාතය සඳහා වැඩමවීම


උපසම්පදා පිංකම


වෙරළ ආශ්‍රිතව භාවනා යෝගී වැඩසටහන්
